Best sites to Download 480p Movies Part 2 / 480p චිත්‍රපට බාගතකිරීමට හොඳම වෙබ්අඩවි ලිපි අංක 2 (200-500mb)

ඔයාල හැමෝම මම මේ ගැන ලියපු පලවෙනි ලිපිය බලල ඇතිනෙ.

බලල නැත්නම් මෙතනින් ගිහින් බලල එන්න>>> පළමු ලිපිය


මේ තමයි ඒ ලිපියෙ දෙවනි කොටස.

එහෙනං කතා ඇති ඔන්න වෙබ් අඩවි සෙට් එක.

8. tvseriesandmovie
   
        කිසිම ඇඩ් එකක් නැතුව කෙලින්ම tv series එකක් movie එකක් බාගන්න ඕන නම් මේක තමයි ඒකට හොඳම තැන.

වෙබ් අඩවියට මෙතනින් යන්න>> Tvseriesandmovie


9 . o2tvseries

    මේක tv series බාන්න හොඳම තැනක්. Tv series එකක එපියක් 360p වලින් 50 - 100mb වලින් බා ගන්නව නම් මෙන්න හොඳම තැන. මුලු සීසන් එකම 1gb වලින් බා ගන්න පුළුවන්. මොබයිල් එකෙන් බලන්න පුළුවන් තත්වෙ තියෙනව.

වෙබ් අඩවියට මෙතනින් යන්න>> o2tvseries

10. mobilemovies

මේකත් චිත්‍රපට බාන්න හොඳ සයිට් එකක්, නමුත් චිත්‍රපටයෙ screen shot එහෙම  බලල ඩවුන්ලෝඩ් කරන්න නම් බෑ. විස්තරේ කියනන්න විතරයි පුළුවන්.

වෙබ් අඩවියට මෙතනින් යන්න>> mobilemovies

11. crazy4tv

    මේකත් චිත්‍රපට ඩවුන්ලෝඩ් කර ගැනීමට හොඳම අඩවියක් කියල කියන්න පුළුවන්.

වෙබ් අඩවියට මෙතනින් යන්න>> crazy4tv

12. Televisi21

720p/480p ෆිල්ම් බාන්න තියෙන හොඳම අඩවි වලින් එකක් තමයි මේක. මේකෙ ලින්ක් Openlord / google drive වලට අප්ලෝඩ් කරල තියෙන නිසා ලේසියි පහසුයි.

වෙබ් අඩවියට මෙතනින්  යන්න>> tv21

13. supermovies

        මේකත් ඉංග්‍රීසි චිත්‍රපට  ඩවුන්ලෝඩ් කරන්න  හොඳම වෙබ් අඩවියක්.ගිහිල්ලම බලන්නකෙ⁣ා.

වෙබ් අඩවියට මෙතනින් යන්න>> supermovies

14. Movieku

මේ සයිට් එකේ 720p / 480p / 360p කියන ගුණාත්මකතාවයන් තුනෙන්ම චිත්‍රපට තියෙනව. මේකෙ google drive වලට අප්ලෝඩ් කරපු ලින්ක් තියෙන නිසා ඩවුන්ලෝඩ් ස්පීඩ් එකත් හොඳටම හොදයි.
     නමුත් මේකෙ චිත්‍රපට වල යටින් ඉන්දුනීසියානු සබ් එකක් යනව.. ඒක ඉවත්කරන්න නම් බැහැ , ඒක නිසා කැමති අය විතරක් මේකෙන් බාන්න.⁣ෙකාරියන් සබ් එක්ක Hd රිප් බලන අයට නම් ඕක දැනෙන එකක් ඇත්තෙම නෑ. ලඟකදි ඉදල මේක අප්ඩේට් වෙනව හොරයි.. නමුත් මම හිතනව ඒක ඉක්මනින්ම හරි යයි කියල.

වෙබ් අඩවියට මෙතනින් යන්න>> movieku


මේ ලින්ක් හොයාගන්න මට උදව් කරපු බුකී මිත්‍ර kavishan වත් අමතක කරන්නම බැහැ
    මෙතන මඟහැරුණ වැදගත් වෙබ් අඩවි තියෙනව නං comment කරන්න අනෙක් අයටත් දැනගන්න.  මේවට ගියාම ඇතිවුන ප්‍රශ්න එහෙම තියෙනව නං , බ්ලොග් එකේ comment එකක් දාන්න.මම උත්තර දෙන්නං.
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. Pahe,todaytvseries2 siteswalath small size tynawa neda

    ReplyDelete
    Replies
    1. පළවෙනි ලිපිය බලන්න. ඒ ගැන දැනුවත් කලා

      Delete
  2. mkvking.com 480p & 720p mkv movies download like pahe and tv21

    ReplyDelete