Best sites to Download 480p Movies / 480p චිත්‍රපට බාගතකිරීමට හොඳම වෙබ්අඩවි කිහිපයක් (200-500mb)

අද කාලෙ බාල මහලු හැමෝම ගාව ස්මාට් ෆෝන් එකක් තියෙනව.ඉතිං මේ ස්මාට් ෆෝන් වලින් කරන්න බැරි දෙයක් නැති තරමට අද තාක්ෂණය දියුණු වෙලා. ඉස්සර dvd player වලට cd හොය හොය හිටපු අය දැන් චිත්‍රපට ආපු ගමන් මොබයිල් එකෙන් චිත්‍රපට ඩවුන්ලෝඩ් කරගෙන , මොබයිල් එකෙන්ම බලන්න පුරුදු වෙලා.
     ඉතිං මොබයිල් එකෙන් චිත්‍රපට බලන අයත් චිත්‍රපට විවිධ කොලිටි වලින් බාගත කරනව.

සාමාන්‍යයෙන්  1080p කොලිටියෙන් යුතු චිත්‍රපටයක් තමයි මොබයිල් වලින් බලනකොට උනත් ගුණාත්මකතාවයෙන් වැඩි. ඒත් එ් කොලිටියෙන් එක චිත්‍රපටියක් ඩවුන්ලෝඩ් කරගන්න අපිට 2gb - 4gb අතර ඩේට ප්‍රමාණයක් යනව.
    720p ගත්තත් 700mb - 2gb අතර ඩේට ප්‍රමාණයක් යනව.

 ඕව ඩවුන්ලෝඩ් කරන්න කෝ දෙයියනේ ඩේට..

Mobitel - Dialog  4g connection තියෙන අයටනං මේක ගේමක් නෙවෙයි. ඒත් 3g වලින් රු50 කාඩ් කෑල්ලක් දාගෙන නෙට් එන අයටනං ඒක පිස්සු හැදෙන වැඩක්.

ඉතිං , අන්න එහෙම ප්‍රශ්නෙකට මුහුණ පාල  ඉන්න චිත්‍රපට බලන අය⁣ට චිත්‍රපට බලන්න හොඳම ක්‍රමය තමයි 480p කොලිටියෙන් චිත්‍රපට බාගතකරන එක..මොබයිල් එකෙන් බලන අයට 480p ගත්ත කියල එච්චර කොලිටියෙ වෙනසක් දැනෙන්නෙ නැ.නමුත් මේ කොලිටියෙන් බාන්න වෙබ් අඩවි නං තියෙන්නෙ ගොඩක් අඩුවෙන්.

එහෙනං කතා ඇති ඔන්න වෙබ් අඩවි සෙට් එක.

1. Pahe.in

(මේකෙ තියෙන හැම චිත්‍රපටයක්ම ගුණාත්මකතාවයෙන් ඉහළයි. ඒ වගේම ඇඩ් එහෙමත් ඉහළ නිසා ඩවුන්ලෝඩ් කරන්න පොඩි කට්ටක් කන්න වෙනව.මෙගා ඇප් එක දාගෙන ඉන්නව නං වැඩේ තවත් ලේසියි. මොකද මෙගා ලින්ක් වලින් ඉක්මනින් ඩවුන්ලෝඩ් වෙනව)

වෙබ් අඩවියට මෙතනින් යන්න>> pahe.in

2.bolly4u

(මේකත් 480p film බාන්න හොඳම තැනක්.. හැබැයි මේකෙ dual audio කියල ගහල තියෙන film නං ගන්න යන්න එපා. මොකද ඒව ඉංග්‍රීසි චිත්‍රපට උනත් ගොඩක් වෙලාවට හින්දි සවුන්ඩ් තියෙන්නෙ)

වෙබ් අඩවියට මෙතනින් යන්න>> bolly4u

3.download hub

(මේකත් චිත්‍රපට බාන්න හොඳ සයිට් එකක්, නමුත් චිත්‍රපටයෙ screen shot එහෙම බලල ඩවුන්ලෝඩ් කරන්න නං බෑ)

වෙබ් අඩවියට මෙතනින් යන්න>> downloadhub

4.Cool moviez
(මේකත් උඩ දාපු එක වගේම එකක් තමා)

වෙබ් අඩවියට මෙතනින් යන්න>> mycoolmoviez

5. Tfpdl

  (මේක ඉංග්‍රීසි වෙබ් අඩවියක් නිසා ඉන්දියන් ඒව තරමට අැඩ් නෑ.)

වෙබ් අඩවියට මෙතනින්  යන්න>> tfpdl

6.world4u

(මේකත් bolly4u වගේම තමයි. නමුත් ඇඩ් ටිකක් විතර අඩුයි)

වෙබ් අඩවියට මෙතනින් යන්න>> world4ufree

7.Movies 300mb club

(මේක අලුත් අඩවියක් මේකෙ 100mb වලට පවා film තියෙනව)

වෙබ් අඩවියට මෙතනින් යන්න>> movies-300mb

    මෙතන මඟහැරුණ වැදගත් වෙබ් අඩවි තියෙනව නං comment කරන්න අනෙක් අයටත් දැනගන්න.  මේවට ගියාම ඇතිවුන ප්‍රශ්න එහෙම තියෙනව නං , බ්ලොග් එකේ comment එකක් දාන්න.මම උත්තර දෙන්නං.
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

10 comments: