Bully full game (no zip, no extract , direct download and play)

         

අද මම ඔයාලට අරගෙන ආවෙ සුපිරිම සුපිරි ඇන්රොයිඩ් ගේම් එකක්.ඒ තමයි බුලි, බුලි කියන්නෙ කරදරකාර කොල්ලෙක්ගෙ පාසල් සමය ගැන කියවෙන රොක්ස්ටාර් සමාගමෙන් හදපු ගේම් එකක්.
              බුලි ගහන්න හිතාගෙන ඉන්න ඔයාලට තිබුණ ලොකුම ප්‍රශ්නෙ තමයි ගේම් එකේ සයිස් එක.ගේම් එක 2.7gb වෙනව. ඒක ඩවුන්ලෙ⁣ා්ඩ් කරල extract කරන්න 6gb වත් space තියෙන්න ඕන.. නමුත් අද මම ඔයාලට දෙන ලින්ක් එකේ ඒ මුකුත්ම කරන්න නෑ. ගේම් එක ඩවුන්ලෙ⁣ා්ඩ් කලා, data file එක obb එකට දැම්ම ගේම් එක play කලා. මේකට 3gb space එකක් තිබුණනං හොඳටම ඇති..

එහෙනං වැඩේට බහිමු.

1.මුලින්ම playstore එකේ තියෙනව ⁣MEGA කියල ඇප් එකක්. ඒක ඩවුන්ලෙ⁣ා්ඩ් කරගන්න. ඒකෙ සයිස් එක 35mb වගේ වෙනව.

2. MEGA ඇප් එක ඕපන් කරල ඒකෙ රෙඡිස්ටර් වෙන්න. ඒකෙන් ඔයාගෙ mail එකයි , නමයි , පාස්වර්ඩ් එකකුයි ඉල්ලයි. ඒ ටික දීල රෙඡිස්ටර් වෙන්න.

3. දැන් මෙගා ඇප් එකෙන් අයින් වෙල නෝමල් ඉන්ටනෙට් බ්‍රවුසර් එකෙන් මම දීල තියෙන ලින්ක් එකට යන්න. ඒක යූ ටියුබ් වීඩියෝ එකක්. ඒක හොඳට බලන්න.

4. ඊලඟට වීඩියෝ එකේ යට obb , apk ලින්ක් දීල තියෙනව
ඒ ලින්ක් එකකට ගියාම මෙගා ඇප් එකෙන් ඕපන් වෙන්න අහයි , ඒක ok කරන්න.

5. ඊලඟට මෙගා ඇප් එකේ දකුණු පැත්තෙ පල්ගෙහා ඩවුන්ලෙ⁣ා්ඩ් බටන් එක තියෙනව , ඒකෙන් ඩවුන්ලෙ⁣ා්ඩ් දෙන්න . මේ විදියට apk + obb දෙකම ඩවුන්ලෙ⁣ා්ඩ් කරගන්න.

6. දැන් phone මෙමරියට ගිහින්  Mega කියන folder එකට යන්න , ඒකෙ තියෙනව unzip වෙච්ච bully obb file එක..ඒක කට් කරල phone memory / android /obb folder එකට දාගන්න.

7.apk එක instroll කරල බුලි ඕපන් කරගන්න.

මේ ගේම් එක ලැග් වෙනවනං settings බලල graphic අඩු කරගන්න..

Screen shots :



වීඩියෝ එක හොඳට බැලුවොත් මගෙ උපදෙස් ඕන වෙන්නෙත් නෑ.

Download >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment