Evertales

     
 Peince of persia ඇන්රොයිඩ් ගේම් එක ගහපු අයට ඒ වගේම ග්‍රැපික් තියෙන අමුතුම විදිහෙ ගේම් එකක් තමයි මම මේ පාර ගෙනාවෙ.. මේ ගේම් එකේ අපිට සටන්කරුවො තුන් දෙනෙක් ලැබෙනව, මායාකාරයෙක්, කඩු සටන් කරුවෙක්, දුනු සටන් කරුවෙක් තමා ඒ තුන්දෙන⁣ා.. එයාලව අරගෙන ගිහින් දුෂ්ටයන්ට පහර දෙන්න තමා ගේමෙ තියෙන්නෙ..
මේක 512 ram ඉඳල ඉස්සරහට තියෙන ඕනම එකක වැඩ.
මේකෙ සයිස් එක 90 mb , apk එක instroll කරල, ඩේට එක extract කරල android / obb එකට දාන්න..

Screen shots : 






Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment