clear vision 1 , 2 , 3


අද මම ඕගොලන්ට අරගෙන ආව පට්ටම පට්ට lonewolf වගේ ස්නයිපර් ගේම්  තුනක්,මේවෑ වෙඩි තියන්න , ප්‍රශ්න කරන්න , දඩුවම් දෙන්න , මුදල් ආයෝඡනය කරන්න වගේ දේවලුත් තියෙනව , මේ  ගේම් තුනම   එකකට එකක් සම්බන්ධයි.. මේ තුනේම ලස්සන story එකක් තියෙනව .. පළවෙනි එකේ තියෙන්නෙ අපේ ස්නයිපර් කාරය ස්නයිපර් කාරයෙක් වෙච්ච හැටි , දෙවනි එකේ එයා නැතිවුණ බිරිඳව හොයන් යන ගමන තමා තියෙන්නෙ, තුන්වෙනි එකේ එයාගෙ පවුල් ඡීවිතේ ගැන තියෙනව ..තුන්වෙනි එක නම් පට්ටම කොලිටියි..
 පළවෙනි ගේම් එකයි තුන්වෙනි එකයි playstore එකෙන් free ගන්න පුලුවන් , අනෙක් එක මම දෙන සයිට් එකෙන් ගන්න ...

( මේ ගේම ඕන පෝන් එකක වැඩ , ඒ වගේම එකින් එකට කොලිටියත් වැඩි වෙනව..)

Clear vision 1 ( 28mb )

Downlord - මෙතන click කරන්න

Clear vision 2 ( 30mb )

Downlord - මෙතන click කරන්න

Clear vision 3 ( 50mb )

Downlord - මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment