Dialog mega run free data game


මේක  ඩයලොග් මෙගා රන් ගේම් එක , ගේම හරියට ටෙම්පල් රන් වගේ , මගදි වාසනාව උරගා බලන්න තියෙනව , වාසනාව තිබුනොත් free data ලැබෙනව .හැබැයි වාසනාව නැත්නම් නෑ.. මේ ගේම් එක 69mb විතර වෙනව , ඒත් ඩවුන්ලෝඩ් කලාට පස්සෙ ඩයලොග් එකෙන් ඒ ඩේට ආපහු ඔයාටම දෙනව..මේ තියෙන්නෙ මට ආපු මැසේඡ් එක

 ට්‍රයි කරල බලන්න වාසනාව තිබ්බොත් free data ලබාගන්න පුළුවන් වෙයි... තව කියන්න තියෙන වැදගත්ම දේ තමයි මේක ඔන්ලයින් ගේමක්..ඒත් data යන්නෑ...

     මේක හරි නොගියොත් බොල මාව හොයන් එන්න එපා ,, මොකද මම ඩයලොග් එකේ වැඩකරන එකෙක් නෙවෙයි 😂💥🔫

Screen shot :





Downlord : මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

13 comments:

  1. hi,

    Meka gahaddi Data kapenne na BRO.. meka Data free...

    ReplyDelete
    Replies
    1. ඔවුමයි දැනුයි මම යූසේඡ් දැක්කෙ , වැරැද්ද හදන්නම් 👍

      Delete
  2. Apply karata game eka awe nahane ane.

    ReplyDelete
  3. Ane dwnload kra dawse play wenne ndd game eka.....

    ReplyDelete
  4. niyamai maxxa game akak aka adai download kare ada davasatama mb 240 payak athulatha dinagaththa

    ReplyDelete
  5. Dennm download krnna epa wedk nee.. Mul dws wlnm data awa.. Den enne nee.. Mn hithnne kidenek gehuwth ekama data ganamai eyala okkotama dila thiyenne.. Kattiya wedi weddi adu data ena eka adu wenwa..

    ReplyDelete
  6. https://sltec360.blogspot.com/2017/09/mega-run-game-hack.html

    ReplyDelete
  7. Daily challenge කොහොමද දැනගන්න

    ReplyDelete
    Replies
    1. ඒක උදේ පාන්දරට විතරයි වගෙ

      Delete