the dark knight rises


සුපිරි වීරයන් අතර සුපිරිම වීරය තමයි බැට්මෑන් කියන්නෙ, මේ පාර මම ඕගොලන්ට අරගෙන ආවෙ බැට්මෑන් ඉන්න ගේම් එකක් ,ඒ තමයි ඩාක් නයිට් රයිසස් චිත්‍රපටියෙ ගේම් එක..මේ ගේම් එක 512 රැම් එකෙත් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩකරනව. Full offline..මේක සම්පුර්ණයෙන් ඕපන් වර්ල්ඩ් ගේමක් නිසා mb ගානනම් ටිකක් වැඩියි.. 870 mb විතර වෙනව මේක.. තව විස්තර ඕන නෑ , අරගෙන ගහලම බලන්නකො. ( apk එක instroll කරගෙන data file එක extract කරල phone memary/android / data කියන තැනට දාන්න)

Screen shots :




Dowonlord : මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment