Rick and morty (S 01: E 02) sinhala subtitles රික් සහ මෝටිගේ සිහින සවාරිය සිංහල උපසිරැසි සමඟ

   
අවුරුදු විස්සක් අතුරුදන් වෙලා හිටපු රික් කියන මහලු විද්‍යාඥයා එකපාරටම තමන්ගෙ දුව බෙත්ගෙ නිවසට එන්නෙ නවාතැන් පහසුකම් ඉල්ලගෙන. මේ රික් කියන්නෙ සුපිරි විද්‍යාඥයෙක්. හැබැයි බෙත්ගෙ සැමිය ඡෙරී නම් මේ රික්ගෙ පැමිණීමට පොඩ්ඩක්වත් කැමති වෙන්නෙ නෑ. ඡෙරී කියන හැටියට නම් රික් කියන්නෙ පිස්සු හැදුන අයින්ස්ටයින් කෙනෙක්.
       කොහොම හරි ඡෙරීගෙ ගරාඡ් එක තමන්ගෙ විද්‍යාගාරය කරගන්න රික් , තමන්ගෙ මුණුපුරා වෙන මෝටිවත් එකතුකරගෙන අපූරු වික්‍රමයන් රාශියක් කරන්න තමයි ලෑස්තිය..
       මෙදා පාර රික් අපූරු ගැඡමැටික් එකක් හදල හීනවලට රිංගන. රික් ඒ ගැඡමැටික් එකෙන් මෝටි එක්ක මොනව කරාවිද?

සිංහල උපසිරැසිය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න >>> Download <<<
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Rick and Morty S01E04 Sinhla Sub
    https://ghostm416.blogspot.com/2020/05/rick-and-morty-s01e04-sinhala-subtitles.html

    ReplyDelete