tiny archers

 
Offline adventure ගේම් ගහන්න කැමති අයට මෙන්න පට්ටම ගේම් එකක්.. දුන්නක් අරගෙන තමන්ගෙ රාඡ්‍යයට පහරදෙන්න එන ගොබ්ලින්ස්ලවයි , ට්‍රොල් සෙබලුන්වයි පරාද කරන්න තමයි ,, මේක සම්පුර්ණයෙන් දුන්නෙන් විදින ගේමක් , grapic එහෙමත් නියමෙටම තියෙනව.ආයුධ අප්ඩේට් කරන්න , ඒ වගේම ගොඩක් මිෂන් අන්ලොක් කරන්නත් මේකෙ තියෙනව. සයිස් එක 78mb..  අරගෙනම බලන්නකො...

Screen shots :





Downlord : මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment