Sacred Odyssey: Rise of Ayden HD

     
මේ පාර මම ඕගොලන්ට අරගෙන ආවෙ පට්ටම open world ගේම් එකක් , පුරාවෘතගත වීරයෙක්ගෙ සටනක් තමා මේකෙ තියෙන්නෙ. හැබැයි මේක HD ගේමක් ඒක නිසා mali gpu එකටනම් චුට්ටක්වත් support නෑ..ඒක නිසා gpu හොයල බලල මිසක් ගන්න එපා

 ((( Adreno gpu එකට විතරයි මේක වැඩ )))

        මේ ගේම් එක full offline , සයිස් එක 300mb extract කලාම 600mb වෙනව.. extract කරල පෝන් මෙමරියෙ gameloft කියල folder එකක් තියෙනව ඒකට දාන්න ...

    මතක ඇතුව මේකෙ apk ඩවුන්ලෝඩ් කරනකොට screen size බලල ඩවුන්ලෝඩ් කරන්න ..
Screen size නොදන්න අය මෙතනින් screen size බලන ඇප් එක ගන්න >> Downlord

Screen shots :





Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment