Ultimate Spider-Man HD

assincreed එකයි avatar එකයි ගහල ඉවරද , එහෙනම් මෙන්න ඕගොලන්ට තවත් ඒ වගේම සුපිරි ගේම් එකක්..මේකත් අර වගේම සුපිරි hd ගේමක්.. මේක නම් ඕනම phone එකක වැඩ..මේක සම්පුර්ණයෙන් 285mb වෙනව.. කලින් ගේම් වගේම මේකෙත් screen size බලල තමා apk එක ගන්න ඕන , ඩේට එක extract කරල ගේම්ලොෆ්ට් ෆයිල් එක ඇතුලෙ තියෙන ගේම් කියන ෆෝල්ඩරේට දාන්න .
       එහෙනම් play කරලම බලන්නකො...

Screen shots :




 
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment