avatar

       
ඡේම්ස් කැමරන්ගෙ ඇවටර් චිත්‍රපටිය නරඹපු නැති කෙනෙක් නෑනෙ, මේ තමයි ඒ චිත්‍රපටියෙ ඇන්රොයිඩ් ගේම් එක. මේ ගේම් එකේ සයිස් එක  120mb .

apk සහ data file වෙන වෙනම තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. apk එක ඩවුන්ලෝඩ් කරනකොට තමන්ගෙ screen size එකට ගැලපෙන එක අනිවාර්යයෙන් ඩවුන්ලෝඩ් කරගන්න . නැත්නම් screen එක අවුල් යනව..

මුලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත apk එක instroll කරගන්න , ඊට පස්සෙ data file එක extract කරගෙන මෙමරියෙ gameloft කියල folder එකක් තියෙනව  , ඒකෙ ඇතුලෙ game කියන folder එක ඇතුලට දාන්න ..

Screen shots :





Downlord : මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: