assassins creed altairs chronicles


2012 අවුරුද්දෙ ගේම්ලොෆ්ට් සමාගමෙන් ආපු මේ assassins creed ගේම් එක තවත් පට්ටම ඇන්⁣ෙරායිඩ් ගේම් එකක්. ගේම් එක පරණ උනත් ගොඩක් අය මේක ගහලනෑ, ඒක නිසා තමයි මම ඕගොලන්ට මේක අරගෙන ආවෙ.මේකෙ ලස්සන story එකකුත් තියෙනව .⁣මම දෙන ලින්ක් එකට ගිහින් තමන්ගෙ screen size එකට ගැලපෙන apk එකයි ඩේටයි බාගන්න , apk එක අරගෙන ඇතුලෙන් ඩේට ඩවුන්ලෝඩ් කරගත්තත් වරදක් නෑ. මේ ගේම 120mb වගේ තමා වෙන්නෙ , අරගෙනම බලන්නකො

Screen shots :




Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: