Never alone

මෙන්න ඕගොලන්ට අරගෙන ආව සුපිරිම සුපිරි ගේමක් , brothers ගේම් එක ගහපු අය අනිවාර්යයෙන් මේකටත් කැමති වෙයි.. මේකත් ඒ වගේම ලස්සන story ගේම් එකක්. චුට්ටි ඇස්කිමෝ කෙල්ලෙක්ටයි , එයාගෙ හුරතල් නරියටයි , එයාලගෙ ගම බේරගන්න උදව්කරන්න යන්න තමා තියෙන්නෙ , grapic එහෙමත් මාර ලස්සනයි , ගේම් apk එක 38 mb ,, data 233mb..

1gb ram එකේ නම් මේක කිසිම අවුලක් නැතුව වැඩ ,මම 512 නම් චෙක් කලෙ නෑ , ඒත් brothers play කරපු හැමෝටම මේක play කරන්න පුලුවන් බව ශුවර් .

Screen shots :





Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment