God Of War chains of olympus psp(250mb)


     
God of war කිවුවහම කට්ටිය දන්නවනෙ මොකක්ද ගේම කියල. රාක්ෂයො දඩයම් කරන්න තමා තියෙන්නෙ, ඒ අතරම සුපිරි සටනුත් තියෙනව . මේකෙ ඔරිඡිනල් එක ඩවුන්ලෝඩ් කරනව නම් 1.2gb යනව.. ඒත් මම දෙන ලින්ක් එකේ තියෙන එක නම් 250mb. මේක ඩවුන්ලෝඩ් කරල මුකුත්ම කරන්න නෑ, කෙලින්ම ඩවුන්ලෝඩ් කරපු එක click කරපු ගමන් psp emulater එකෙන් ඕපන් වෙනව..
       මේ ගේම් එකේ psp settings මම ඊලඟ පෝස්ට් එකේ දාල තියෙනව ඒකත් අනිවාර්යයෙන්ම බලන්න .

Screen shots :




Downlord :  මෙතන click කරන්න
     
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment