Toy story 3 psp

 
මේක ගැනනම් කියල වැඩක්නෑ , මම ගහපු සුපිරිම psp ගේම් වලින් එකක් තමයි මේක.. මේකෙ සයිස් එක 152 mb . ඒ වුනාට මේක පොඩිම පොඩි ගේමක් කියල හිතන්න එපා..මේක extract කලාම 870 mb වෙනව..
 මුලින්ම ⁣iso file එක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සෙ ඒක extract කරගන්න . ඒක ඇතුලෙ තවත් zip එකක් ඇති ඒකත් extract කරගන්න..මේකටත් මම සයිට් එකේ දාල තියෙන god of war settings හැදුවනම් හරියටම හරි.. graphics මදි නම් psp emulater එකේ graphics යටතෙ mode කියන එකේ skip buffer දෙන්න එච්චරයි ඕන.

Screen Shots -



Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment