Modern combat 4 zero hour 2D HD Android game(7mb)

මම සාමාන්‍යයෙන් 2D ගේම් ඇන්රොයිඩ් play කරන කෙනෙක් නෙවෙයි. මොකද ඒ ගේම් බර ගානක් තිබුනත් ඒව ඉවර කරන එක ගොඩක් අමාරු වැඩක්. එච්චරටම අමාරුයි.ඒ වගේම රසවත් ගතියකුත් නැහැ.
ඒත් මේ ගේම් එක නම් එහෙම නෑ. මම මේක play කරල ඉවරකලා, සුපිරි අත්දැකීමක් විඳගත්ත.
 ලොකු සයිස් Mc 4 ගේම් එකේ වගේම ලස්සන story එකකුත් එක්ක මරු ආතල් ගතියක් මේකෙ තියෙනව.
 ඔයාලටත් ඒක විඳගන්න තමයි මේක ගෙනාවෙ. අරගෙනම බලන්න.

Screen shots :




Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment