9mm hd

Gameloft සෙට් එකේ පට්ටම  offline open world ගේම් එකක් තමයි මේක
  මෙක්සිකන් අපරාධ කල්ලියක් එක්ක හැප්පෙන්න යන පොලිස් නිලධාරියෙක් ගැන තමයි මේ ගේමෙ තියෙන්නෙ. මිනිහත් හොඳ පොලිස් කාරයෙක් නම් නෙවෙයි.
         ඕන විදියට ඇවිදින්න ආයුධ පාවිච්චි කරන්න තියෙන පට්ටම ගේමක් තමයි මේක. මේ ගේමෙ වචන භාවිතය නම් ටිකක් විතර 18+ තමා. ඩෙඩ්පූල් වගේ😂
      Android 9 වෙනකම් හැම ඇන්රොයිඩ් වර්ෂන් එකකම මේක ලෙසටම වැඩ. ඒ නිසා ඔයාගෙ ෆෝන් එක hd ගේම් වලට support නම් බයනැතුව බාගන්න.
        ඔතන තියෙන්නෙ apk එක බාගෙන ඇතුලෙන් තමයි ඩේට ටික ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නෙ. 1.2gb වගේ තමා සයිස් එක.

Screen shots -



Download - මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment