Ravensword: Shadowlands

 
   අද මම ඕගොලන්ට අරගෙන ආවෙ තවත් සුපිරි open world 3d rpg ගේම් එකක්. මේ ගේම් එකේ කතාව ගොඩක් ගැඹුරුයි , චුට්ටක් විතර ඉංග්‍රීසි දැනුමකුත් ඕන මේක ගහන්න.. පුරාවෘත්ත ගත යුද්දෙකින් 99න් නොමැරී ඉතුරුවුන  සෙබලෙක් යුද්ධයෙන් ඉතුරුවුන මෘර්ගයෙක් මරන්න යන ගමන තමා මේකෙ ප්‍රධාන කතාව.. තව තව මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන පොඩි පොඩි ස්ටෝරි කෑලිත් ඒකෙ තියෙනව..
        සුපිරි ආයුධ ගොඩක්, ඒ වගේම සල්ලි හොයන ක්‍රම වගේවත් මේකෙ තියෙනව , අපේ සෙබලට මැඡික් පවර් එහෙමත් ගන්න පුලුවන් ..
මේක 1gb ram එකේ ඉඳල ඉහල ඒවයෙ නම් ලෙසටම වැඩ.මම 512 ram චෙක් කලෙ නෑ. ගේමෙ සයිස් එක 500mb

Screen shots :




Instroll කරන ආකාරය - ඩවුන්ලෝඩ් කරපු ඩේට ෆයිල් එක extract කරගන්න.. ඒක ඇතුලෙ ෆයිල් තුනක් ඇති ඒ තුනම කොපි කරගන්න..
    දැන් android /obb වෙත යන්න , එතන
 com.crescentmoongames.ravensword2

කියන නමින් folder එකක් හදන්න . දැන් කොපි කරපු ෆයිල් තුනම ඒකට දාන්න..

අන්තිමට apk එක instroll කරල ගේම play කරන්න

     ඔන්න මගෙ android/obb වල තියෙන com.crescentmoongames.ravensword2 ෆෝල්ඩරේ screen shot එකක් >>


Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. Data file ek open krm tiyn folder ek obb ekt copy krth hrine

    ReplyDelete