Modern combat 4 Zero Hour



මේක ඇවිල්ල සුපිරි ආමි ගේම් එකක්. ඒ කියන්නෙ අපිට තියෙන්නෙ යුද්ධ කරන්න .. offline ගේම් එකක් වෙන මේක ඕන නම් online multiplayer play කරන්න පුළුවන් . මේ ගේම් එක 1 gb රැම් එකේ ඉඳල ඉහළට ඕනම රැම් එකක වැඩ.
   මේ දෙන ඇප් එක ඇතුලෙන් ඩවුන්ලෝඩ් වෙන එකක් නිසා කිසිම කරදරයක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් . මේකෙ සයිස් එක 1.3 gb පමණ වෙනව..

Screen shots :









Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments: