Criminal case

     
 රහස් පරීක්ෂණ වැඩ ගැන උනන්දු කට්ටිය අනිවාර්යයෙන් play කරන්න ඕන ගේම් එකක් තමයි මේක, එකදිගට අවුරුදු ගානක් ගහන්න තරම් මිෂන් මේකෙ තියෙනව. අභිරහස් මිනීමැරුම් ස්ථාන පරික්ෂා කරල ඒ මගින් සාක්ෂි ලබාගෙන අපරාධකරුව හිරේ දානකම් වැඩ මේකෙ කරන්න තියෙනව.. ඒ වගේම මේ ගේම් එක ගහන fb යාලුවන්වත් මේක ගහන්න සම්බන්ධ කරගන්න පුළුවන් .
         මේක mb 48 විතර වෙනව, full offline  ගේම් එකක් වෙන මේකෙ මිෂන් ඩවුන්ලෝඩ් කරන්න තියෙනව , අවශ්‍ය නම් ඔන්ලයින් යාලුවො එක්ක play කරන්නත් පුළුවන් . 512 ඉඳල ඕනම රැම් එකක මේක වැඩ.

Screen shots :





Download >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments: