Sniper shooter

       
 මේක ඇවිල්ල ගොඩක් පොඩි ඒත් සුපිරි sniper ගේම් එකක්. මේ ගේම් එකේ ඉන්නෙ stickman ල , ඒ කියන්නෙ කෝටු මිනිස්සු මේකෙන් සුපිරි ආතල් එකක් ගන්න පුළුවන් . මේ ගේම් එකේ ලෝකප්‍රසිද්ධ මිෂන් එහෙමත් තියෙනව.. ලින්කන් ඡනාධිපති තුමාව මරණයෙන් බේරගන්න , කෙනඩි ඡනාධිපති තුමාව බේරගන්න වගේ ඒව.
         මේකෙ size එක 48mb. Full offline ගේම් එකක්. 256 ඉඳල ඕනම රැම් එකක මේ ගේම් එක වැඩ.

Screen shot :







Download >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment