Ben 10 - Ultimate Alien Cosmic Destruction psp

     
ඔන්න මම ඕගොලන්ට අරගෙන ආව තවත් සුපිරිම සුපිරි Ben 10 psp ගේම් එකක්. කලින් ගේම් එකේ විල්ගැක්ස්ට ගහපු අයට මේ පාර ඊටත් වඩා අමාරුකාරයො සෙට් වෙනව...
          කලින් ගේම් එකේම දෙවනි කොටස විදිහට තමයි මේක එන්නෙ, ඒත් අලුත් බල ඔරලෝසුවක් නිසා අලුත්ම ඒලියන්ලයි , අලුත් පවර් එහෙමත් තියෙනව . අරගෙනම බලන්නකො..මේකෙ සයිස් එක 650mb

Psp ගැන දන්නෙ නැත්තම් >> මෙතන click කරන්න

    මේක Extract කරන්න  අනිවාර්යයෙන්ම rar ඇප් එක පාවිච්චි කරන්න . මොකද මේක වෙන මොකකින් extract කලත් අවුල් යනව..ඒක playstore එකේ mb 5,6 විතර වෙන එකක්.

Rar ඇප් එක මෙතනින් ගන්න - Downlord RAR

     අනිත් දේ තමයි මම මේ බ්ලොග් එකේම god of war psp settings දාල තියෙනව , ඒ settings මේකටත් හදාගන්න , පොඩ්ඩක්වත් ලැග් වෙන්නෑ...

Psp settings  >> මෙතන click කරන්න

Screen shots :




ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න : මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment