Scooby-Doo! Who's Watching Who PSP

ස්කුබිඩූ කියන නම අදුරන්නැති කෙනෙක් නෑනෙ..ස්කුබිඩූට කැමති අපේ යාලුවන්ට මම අරගෙන ආව ලස්සනම ලස්සන ස්කුබිඩූ රහස්පරීක්ෂණ ගේමක්.. මේක  psp game එකක් , ඒක නිසා rar ඇප් එක යොදාගෙන extract කරල psp emulater ඇප් එකෙන් තමයි ඕපන් කරන්න ඕන..හෝටලේක අභිරහසක් තමා මුලින්ම විසඳන්න තියෙන්නෙ .
මේකෙ සයිස් එක 384mb වෙනව.. extract කලාම ඔක්කොම 900mb වගේ වෙනව.

මේ ගේම් එකේ settings මම බ්ලොග් එකේ දාල තියෙනව.. ඒක බලල settings හදාගන්න. නැත්නම් ගහන්න අමාරුයි. Settings හැදුවම චුට්ටක්වත් ලැග් වෙන්නෑ.

Psp Settings >> මෙතන click කරන්න

Screen shots :



Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Macho meke 384mb eka extract krata passe athule thiyana eka exteact dunnama fail wenawane

    ReplyDelete