Lucky patcher (පියවර දහයෙන් ගේම් හැක් කරමු )

Lucky patcher එකෙන් ගේම් හැක් කරන එක තමයි අද මම කියල දෙන්නෙ ..මෙමගින් ගේම් එකේ මුදල් දීල ලබාගන් ඕන දේවල් free ලබාගන්න පුළුවන් . මේක කරන්න රෑට් කිරීමක් අවශ්‍ය වෙන්නෙ නෑ. ඒත් විශේෂ ආරක්ෂිත ගේම් වගේම ඔන්ලයින් ගේම් මේකෙන් හැක් කරන්න බෑ. ඔන්ලයින් ඒව හැක් කරන්න ගියොත් ඔයාගෙ google play account එක තහනම් කරගන්න තමා වෙන්නෙ...  එහෙනම් අපි පියවරෙන් පියවර ඉගෙන ගමු.

1. Lucky patcher download කරගන්න.      මෙතන click කරන්න

2. App එක open කරල අවශ්‍ය කරන ගේම් එක තෝරන්න .

3. Open manu of patches යන්න click කරන්න .

4. Create modified apk file යන්න click කරන්න .

5.apk rebuilt for in app and level emulactin මත click කරන්න

6. Rebuild the app මත click කරන්න

7. හැක් වෙනතුරු කිසිවක් එබීමෙන් වැලකී බලාසිටින්න.

8. Goto file මත click කරන්න .

9.ඉන්පසුව එන apk file එක click කර uninstroll and instrall ලබාදෙන්න

10. ගේම් එකෙහි මුදල් දී ලබාගතයුතු ඒවා මත click කර  save purchase for restore යන්න මත හරියක් දමා yes ලෙස ලබාදෙන්න..

    * Special -   වැඩේ හරියට කලානම් සල්ලි දීල ගන්න ඕන ඒව free ගන්න පුළුවන් ... walking dead වගේ ගේම් වල සල්ලි දීල ඩවුන්ලෝඩ් කරන්න තියෙන epsode උනත් මේකෙන හැක් කරල් free download කරගන්න පුළුවන් . ඒ වගේ ගේම් හැක් කරනකොට phone memary / android / obb එකේ ගේම් එකේ නම තියෙන foldar එකක් ඇති ඒක වෙන තැනකට දාල හැක් කරගෙන , ආපහු ඒක පරණ තැනට දාගන්න .  ( මොකද එහෙම නොකලොත් ගේම් එක හැක් කරල uninstroll and instrall දුන්නම data file එක auto delete වෙනෝ )

Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment