Gods of Egypt: Secrets of the lost kingdom

ඔන්න මම මේ පාර අරගෙන ආවෙ සුපිරි hd game එකක්, 1gb ram තියෙන ඕන කෙනෙක්ට මේක play කරන්න පුලුවන් . 140mb වෙන මේ ගේම් එක අපේ රටට දීල නැති ගේම් එකක් ඒක නිසා වෙන සයිට් එකකින් තමා ගන්න ඕන.
      Gods of egypt film එක බලපු අයට මේක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ, මේ ඒ චිත්‍රපටියෙ official ගේම් එක .. මිෂන් නම් ⁣ටිකම ටිකයි තියෙන්නෙ.. ඒත් සුපිරිම සුපිරියි.

Screen shots :




Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment