Broken sword derectors cut

   
ප්‍රංශ රහස්පරීක්ෂණයකට සම්බන්ධ වෙන්න පුලුවන් සුපිරි ගේම් එකක් තමයි මේක,broken sward ගේම් සෙට් එකේ පළවෙනි කොටස තමයි මේ,  ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගෙ මරණයක් සම්බන්ධයෙන් සොයා බලන මාධ්‍යවේදීන් දෙන්නෙක් ගැන තමා මේ⁣ කතාව ගලා යන්නෙ.. මේ ගේම් එකේ size එක 500mb වෙනව.. ඒ වගේම 512ram එකේ ඉඳල ඉහලට තියෙන ඕනම එකක මේක වැඩ...
   Control තරමක් දුරට අඩු උනත් මේ ගේම් එකෙන් සුපිරිම අත්දැකීමක් ගන්න පුලුවන් ..

Screen shots >>





Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment