Minecraft: Story Mode

           
Tale tale company එකෙන් ගහන තවත් සුපිරිම ස්ටෝරි ගේම් එකක් තමයි මේ, මේ ගේම් එකේ grapic ස්ට්‍රයිල් එක නිසා ගොඩක් අය හිතන් ඉන්නෙ මේක සවුත්තු ගේමක් කියල ,, ඒත් මේක ගහපු කෙනෙක් විදිහට මම විශ්වාසෙන් කියන්නෙ , මේක walking dead වගේම සුපිරි ස්ටෝරියක් තියෙන ගේමක්. මේ ගේම් එක 512 ram එකේ ඉදල ඉහළ තියෙන හැම රැම් එකකම වැඩ. Playstore එකේ තියෙන ගේම් එක 650 mb විතර වෙනව.මේකෙ epsode බාගන්න තියෙන නිසා සම්පූර්ණ සයිස් එක නම් 2.5gb විතර වෙනව..

(Pay කරල ගන්න තියෙන epsode luckey patcher එකෙන් හැක් කරල ගන්න පුලුවන් )

Screen shots >>





Downlord >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment