WWE 2K

     
Wwe 2k කියන්නෙ ඇන්ඩ්රොයිඩ් වලට ආපු සුපිරිම wristling ගේම් එකක් , wwe ආයතනයෙන් නිකුත්කරපු මේ ගේම් එකෙන් ඕගොලන්ට ප්‍රසිද්ධ wwe superstars ල රාශියක්ම මුණ ගැහෙන්න පුලුවන්,, ඒවගේම තමන්ගෙ නමින් කෙනෙක්ව හදාගෙන එයාගෙන් සටන් කරන්නත් පුලුවන්.. wwe champian ship වෙනුවෙන් විශාල තරඟයක් දෙන්නත් මේකෙ තියෙනව..  අරගෙනම බලන්නකො... මේකෙ සයිස් එක 600 mb විතර වෙනව..හැබැයි 1  gb ram එකක් අවශ්‍ය වෙනව මේක ගහන්න

Screen shots >>






Downlord >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment