Oceanhorn

           
   විශාල මුහුදු රාක්ෂයෙක් එක්ක සටන්කරන්න ගිහින් අතුරුදන් උන තාත්තව හොයාගෙන යන නිර්භීත තරුණයෙක් ගැන කියවෙන සුපිරිම සුපිරි advanture ගේම් එකක් තමා මේක ,මේ ගේම් එකේ හරිම ලස්සන story එකකුත් තියෙනව, පුරාවෘත ගත කතන්දරයක් තියෙන මේකෙ grapic එහෙමත් සුපිරියි..අතරින් පතර puzzle එහෙමත් තිබුනට සුපිරිම සුපිරියි. මේකෙ සයිස් එක 230mb වගේ වෙනව. 512 ram එකේ ඉඳල ඉහළට තියෙන ඕනම එකක මේක වැඩ.. apk mod / data ගන්න

Screen shots >>





Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment