Wild blood

 


ආතර් රඡුගේ විශ්වාසවන්තම නයිට්වරයා වූ ලාන්සලොට් ආතර්ගේ ප්‍රිය බිරිඳ වූ ගුවෙනියර් සමඟ ආදර සම්බන්ධයක් පටන් ගත්තා. මෙය දැක කෝපයෙන් වියරු වූ ආතර් මෝගානා⁣ සමඟ එකතු වී අන්ධකාරය තම මාර්ගය කරගෙන මර්ලින්ව සිරගතකර දමා අපායේ දොරටුවක් කැම්ලොට් නගරය මත විවර කලා..

                දීර්ඝ චාරිකාවකින් පසු කැම්ලොටය වෙත පැමිණෙන ලාන්සලොට් හ⁣ට මෙම මහා විනාශය වලක්වා ගුවෙනියර් ආර්යාව තමා සතු කරගැනීමට හැකි වේවිද?

ඒව දැනගන්න ගේම ගහලම බලන්න.

* මේ සඳහා 1gb ram එකක් සහ පෝන් එක Hd සපෝට් කරන්න අවශ්‍යයි.

Screen shots :   




Download : මෙතන click කරන්න

Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment