Johnny bonasera story puzzle game

පළිගැනීම කලාවක් නම් , ඒකෙ පිකාසෝ ගැන තමයි මේ ගේම් එකේ තියෙන්නෙ. මේක ටොප් රේටින්ස් ගත්ත සුපිරිම සුපිරි ගේම් එකක්..මේ හාදය හරියට ඡොන් වික් වගේ, සුලු දේටත් තද වෙනව. හැබැයි මෙයා පොඩි ළමයෙක්. බලන්නකො එයාගෙ වැඩ කිඩ.

මේ ගේම් එක කොටස් දෙකකින් යුක්තයි. පළවෙනි කොටසෙ තියෙන්නෙ ඡොනී තමන්ට කණේ පාරක් ගහපු මැරයන්ගෙන් පළි ගන්න ගහන ගේම් ගැන.
   දෙවනි කොටස පටන්ගන්නෙ පළවෙනි පළි ගැනීම අවසන් උනාට පස්සෙ ඡොනීගෙ අම්මව පිටසකවලින් පැහැරගෙන යාමෙන්. ඡොනී මේ ගැන පොලීසියට කියල බැරිම තැන ගේමට බහිනව. පට්ටම ගේම් දෙකක් එකක්. අනිවාර්යයෙන් ගහල බලන්න😍😍😍

Screen shots >>




Bonasera 1 ( 28mb) Download > මෙතන click කරන්න

Bonasera 2 (85mb) Download > මෙතන click කරන්න

ගේම් එක ගහන්න අමාරු තැන් තියෙනව නම් මෙන්න මෙතන දාල තියෙන වීඩියෝ කෑලි දෙක බලන්න.

Johnny bonasera 1 game play video  >> මෙතන click කරන්න

Johnny bonasera 2 game play video >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment