Oddworld: Munch’s Oddysee openworld offline game(400mb)

මේක තවත් සුපිරි oddworld ගේම් එකක්.මේක සම්පූර්ණයෙන්ම offline. තමන්ගෙ ඡාතිය ආහාරයට ගැනීමෙන් බේරගන්න යන වීර සත්වයෙක් ගැනයි , ඡලයෙ ඡීවත්වෙන සතෙක් ගැනයි තමා කතාව යන්නෙ. වෙනම story දෙකක්. මේකත් පළවෙනි එක උන oddworld strangers wrath වගේම පට්ටම පට්ට , රසවත් story game එකක්. මේකෙ සයිස් එක 400mb වෙනව. මේකෙ කතා බහ හැසිරීම් එහෙමත් මුල් එක වගේම ටිකක් විකාර බව තමයි කියන්න තියෙන්නෙ.

Screen shot :



Download : මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment