Tales from the Borderlands

   
මේක ඇවිල්ල tale tale වර්ගයේ ගේම් එකක්, අපි ගන්න තීරණ අනුව තමයි කතාව තීරණය වෙන්නෙ..

       රැකියාව අහිමිවෙල පිටසක්වල ග්‍රහලෝකෙක සල්ලි හොයන තරුණයෙක් සහ මිතුරෙක් ..
       මිනිසුන් රවටමින් වංචා කර සල්ලි හොයන තරුණියන් දෙදෙනෙක්.
        මොවුන් හතරදෙනා එකතුවෙල මොනව කරයිද ? අනිවාර්යයෙන් play කරල බලන්න .

        512 mb ඉඳල ඕනම රැම් එකක වැඩ. මේක 850mb විතර වෙනව.. ඔක්කොම epsode 5 k තියෙනව , lucky patcher එකෙන් හැක් කරල ඒ ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕන.. ඒවත් එක්ක මුලු ගේම 2.8gb වගේ වෙනව.

Screen shots :









Download >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment