Leo's Fortune

     

  තමන්ගෙ සල්ලි හොරු අරගෙන ගිය ලියෝට එයාගෙ නැතිවෙච්ච සල්ලි හොයාගන්න යන්න උදව්කරන්න තමයි තියෙන්නෙ. Grapic අතින් ගොඩාක් ලස්සන ගේම් එකක් මේක.
        512 ඉදල ඕනම රැම් එකක මේක ගහන්න පුළුවන් . Full offline ගේම් එකක් වෙච්ච මේ ගේම් එකේ size එක 300 mb විතර වෙනව. තමන්ගෙ android version එකට ගැලපෙන apk සහ data download කරගන්න .

Screen shots :





Download >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment