ටොරන්ට් ඇප් එක මගින් film download කරන හැටි සරලව

 
ගොඩක් අය ටොරන්ට් පාවිච්චි කරන්න දැනගෙන හිටියත් , තවමත් මේ දේවල් ගැන මෙලෝ දෙයක් නොදන්න අය ඕන තරම් ඉන්නව. මේ ඒ අය වෙනුවෙන්.....
       මුලින්ම කියන්න ඕන ටොරන්ට් කියන්නෙත් ඉන්ටනෙට් එකෙන් ෆයිල් ඩවුන්ලෙ⁣ා්ඩ් කරන විදිහක්. මේකෙදි අපිට වෙබ් බ්‍රවුසර් එකකින් ඩවුන්ලෙ⁣ා්ඩ් කරනවට වඩා වැඩි වාසි තියෙනව. ඒ තමයි ඩවුන්ලෙ⁣ා්ඩ් කරන එක මගදි නවත්තල ඕනම වෙලාවක ආයෙ එතන ඉදන් ඩවුන්ලෙ⁣ා්ඩ් කරන්න පුළුවන් , බ්‍රවුසර් එකකින් එහෙම කරන්න ගියොත් ගොඩක් වෙලාවට ආයෙ මුල ඉදලම ඩවුන්ලෙ⁣ා්ඩ් කරන්න වෙනව. ඒ වගේම ඩවුන්ලෙ⁣ා්ඩ් වෙච්ච ටික ඕන වෙලාවක බලන්න උනත් පුළුවන්  , බ්‍රවුසර් එකකින් 99% ඩවුන්ලෙ⁣ා්ඩ් වුනත් 100% සම්පූර්ණ වෙනකං බලන්න බෑ.ඒ කියන්නෙ චිත්‍රපටි , tv serious ඩවුන්ලෙ⁣ා්ඩ් කරන්න හොඳම විදිහ තමයි ටොරන්ට්..

1. මේ සඳහා අපි මුලින්ම u torrent pro ඇප් එක ඩවුන්ලෙ⁣ා්ඩ් කරගන්න ඕන. ඒක playstore එකේ සල්ලි වලට ගන්න ඕන එකක්.

ඒක මෙතනින් නොමිලේ බාගන්න - Download

2.ඊලඟට ඩවුන්ලෙ⁣ා්ඩ් කරපු ටොරන්ට් ඇප් එක ඕපන් කරන්න.ඊට පස්සෙ ඒකෙන් අයින්වෙන්න. හැබැයි exit බටන් එක ඔබන්නැතුව අයින්වෙන්න. එතකොට පෝන් එකේ notification bar එකේ උඩ u torrent pro running කියල මැසේඡ් එකක් වැටෙයි.

3. දැන් ඔයා නෝමල් බ්‍රවුසර් එකකින් තමන්ට ඕන film එකේ නමත් එක්ක අවශ්‍ය කොලිටිය ගහල , torrent කියල ගහල google serch කරන්න.

උදා - jungle 720p torrent

4.එතකොට google serch වෙල torrent බාගන්න පුළුවන් වෙබ් සයිට් එයි. එතනිං තමන්ට හොදයි කියල හිතෙන තැනකට යන්න.

5. එතන මැග්නට් එහෙමත් නැත්නම් කාන්දම් කෑල්ලක පින්තූරයක් තියෙනව නම් ඒක ඔබන්න.
එහෙම නැත්නම් ඩවුන්ලෙ⁣ා්ඩ් කියන එක ඔබල ඩවුන්ලෙ⁣ා්ඩ් වෙන්න අරින්න ටොරන්ට් එක. ඒක mb 3,4 ක පොඩි ෆයිල් එකක්.දැන් ඒ ඩවුන්ලෙ⁣ා්ඩ් කරපු එක click කරන්න.

6. දැන් ටොරන්ට් ඇප් එක ඔ්පන් වෙල මැසේඡ් එකක් වැටෙයි , අදාල ෆයිල් එක ටොරන්ට් වල⁣ට ඇඩ් කරගන්නද කියල. ඇඩ් කියන එක ඔබන්න...

 එච්චරයි ඔයාට අවශ්‍ය කරනදේ ඩවුන්ලෙ⁣ා්ඩ් වෙනව.

Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. I Love your article. You cant visit my website : freechatnow.me

    ReplyDelete
  2. Your article is extremely useful.Everyday your diary inspire ME nice deal} and helped to develop one thing new like I actually have developed a replacement app coin master download
    : this is often great and pleasurable.Thanks for the awing posts , please keep updated often.

    ReplyDelete
  3. You will love it to enjoy our new app Star Maker,Magic Effects- MagoVideo Apk : which you can download and enjoy free.

    Try

    ReplyDelete