The Caribbean Hunt and Plague of the Dead

     
අද මම ඔයාලට අරගෙන ආවෙ 50mb වෙන පට්ටම පට්ට මුහුදු කොල්ලකාර ගේම් දෙකක්. මේ දෙකම නිකුත් කරන්නෙ එකම සමාගමෙන්. නමුත් මේ දෙක control සහ story අතින් නං ගොඩක් වෙනස්...

The Pirate:Caribbean Hunt

මේ ගේම් එක ගැන කියනව නං , මේකෙ අපිට කපිතාන් කෙනෙක් විදියට මුල ඉදල කැරබියන් මුහුදු තීරයෙ බලය අල්ලගන්නයි තියෙනනෙ. කපිතාන්ගෙ හැකියාවන් වැඩි කරන්න , නැව් අල්ලගන්න, වරායන් යටත් කරගන්න වගේම ලස්සන ගෑණු කෙනෙක්ගෙ මිෂන් වගේකුත් තියෙනව..නැව් වල අප්ඩේට් එහෙමත් ⁣තියෙන නිසා mod apk ගන්න එක තමා හොඳ.

Screen shots :





Download : මෙතන click කරන්න

The Pirate: Plague of the Dead

     මේක ඇවිල්ල කලින් ගේමට වඩා ගොඩක් වෙනස් එකක්,ඩාක් තීම් එකක් තමයි තියෙන්නෙ. මේකෙ අපි මුහුදු මංකොල්ලකාර නායකයෙක්, අපිට පට්ටම නැවකුත් ලැබෙනව.. ඒ වගේම නැව් ගිලින රාක්ෂයෙක් පාලනය කරන්න පුළුවන් බලයකුත් අපිට ලැබෙනව. ප්‍රසිද්ධ සැබෑ මුහුදු මංකොල්ලකාර කපිතාන් වරුත් එක්ක සුපිරිම story ගේමක් විදියට තමයි මේක යන්නෙ.

Screen shots :




Download : මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment