god of war ghost of sparta psp (210mb)

   
    God of war psp සෙට් එකේ තියෙන සුපිරිම සුපිරි ගේමක් තමයි මේක..අත්භූත සත්තු එක්ක ඇතිවෙනකම් කඩු සටන් කරන්න පුලුවන් මේ ගේම් එකේදි.. මේකෙ පට්ටම story එකකුත් තියෙනව . ගේම් එක 210mb . Extract කලාම 800mb වෙනව. මේක highly compress ගේම් එකක්.. එහෙම නොවුනනම් මේ ගේම 1.6gb විතර වෙනව. ගහලම බලන්නකො..

මේකෙ setttings ගැන කියනව නම්, මම කලින්  දීපු settings මේකටත් හදාගන්න.

Settings මෙතනින් >> Download

Screen shots >>





Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments: