The Bards Tale

     
මම මෙච්චර කාලෙකට ගහපු සුපිරිම openworld , adventure , story ගේම් එක තමයි මේක.. මේ ගේම් එකේ අපිට ඉන්නව සුපිරි මායා බලයක්, කඩු සටන් , ඒ වගේම තවත් හැකියා ගොඩක් තියෙන එල කොල්ලෙක් .. අපිට තියෙන්නෙ ඈත එපිට රාඡධානියක හිරකරල ඉන්න කුමාරිකාවක් බේරගන්න එයාට උදව්කරන්න.. මේකෙ පට්ටම ආතල් විහිලු සිදුවිම් බරගානක් තියෙනව . මේකෙ ප්‍රධාන මිෂන් එකට අමතරව මිෂන් බරගානක් තියෙනව , ඒවත් අනිවා ගහන්න..
 මේක සම්පූර්ණයෙන්ම offline ගේම් එකක්.. 1ghz cpu එකක් සහ mali 400gpu සහ ඉහළට තියෙන හැම එකකම මේක වැඩ.. මේකෙ සයිස් එක 1.33 gb වෙනව..
අරගත්තම data file එක extract කරල android / data folder එකට දාන්න.

Screen shots :





Apk එක මෙතනින් ගන්න >> Download

Data මෙතනින් >> Download
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: