ශේ‍ර්ක් psp android game(280mb)

     
අද නං අරගෙන ආවෙ ගොඩක් ප්‍රසිද්ධ කාටූන් චරිතයක psp ගේමක්. අර රාක්ෂ හාදයගෙ තුන්වෙනි චිත්‍රපටිය අනුසාරයෙන් තමයි මේ ගේම් එක හදල තියෙන්නෙ.ශ්‍රෙක්ට වදයක් උන රඡකම බාර දෙන්න තරුණයෙක් ⁣ෙහායන්න යන ගමන තමයි මේකට පාදක වෙලා තියෙන්නෙ.
    මේකෙදි අපිට රාක්ෂයව, බූට් පූසව සහ කතාකරන බූරුවව පාලනය කරන්න ලැබෙනව..

Screen shot :



(වීඩියෝ  එක යට⁣ ලින්ක් එක තියෙනව)
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment