Rights Reckoning psp(93mb)

     
ඔන්න මම ඔයාලට තවත් අඩු mb ගානක සුපිරි psp ගේම් එකක් අරගෙන ආව. මේක 93mb තමයි වෙන්නෙ.
     ගෑණු ළමයෙක්ගෙ අතුරුදන් වීමක් ගැන විමර්ශනය කරන පොලිස් නිලධාරියෙක්ගෙ චරිතය තමයි ⁣මේකෙදි ඔයාලට play කරන්න තියෙන්නෙ. ඇතිවෙන්න වෙඩි තියන්න පුළුවන් පට්ටම ගේමක්. මේකෙ ඔයාගෙ උදව්වට බල්ලෙකුත් ඉන්නව.
       Game එක ඩවුන්ලෝඩ් කරල (extract / unzip )  කරගෙන Psp emulater එකෙන් open කරල play කරන්න.

Screen shot :





Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment