Walking dead : season two

  Walking dead: season one
කලින් මම දාපු පෝස්ට් එකේ තිබ්බ walking dead season one එකේ දෙවනි කොටස තමයි මේ. මේක ඩවුන්ලෝඩ් කරන කට්ටිය අනිවාර්යයෙන් පළවෙනි කොටස  play කරල ඉන්න .. මොකද මේ ගේම් දෙකම එකටම ගලාගෙන යන කතාවක කොටස් දෙකක්. මෙතනින් පළවෙනි කොටස ගන්න >> Download

දැන් අපි දෙවනි   කොටස   ගැන  කතාකරමු මේකෙ ප්‍රධාන චරිතය තමා කලින් story එකේ අපේ කතානායකය ආරක්ෂා කරපු පොඩි ගෑණු ලමය.  පළවෙනි කොටසෙ සිද්ධ වෙච්ච දේවල් වලට පස්සෙ මේ පොඩි ලමය zombie ඇටෑක් වලින් ඡීවිතේ බේරගැනීමට කරන සටන තමයි මේ කතාවෙ වෙන්නෙ.. හොඳට අවබෝධයෙන් බලාගෙන  ගැහුවොත් season one වල හිටපු චරිත කීපයක්ම මේකෙදි අපිට දැකබලාගන්න පුළුවන් .
       මේක ගහන්න ඕගොල්ලන්ට අවම වශයෙන් 512 ram එකක් අවශ්‍යයි ..   මේ ගේම් එකේ කලින් ගේමෙ වගේ epsode delete කරන්න හැකියාවක් නෑ. ඒක නිසා 2 gb space එකක් තිබීම අනිවාර්යයි.. මේක ඕන gpu එකක වැඩ . අරගෙනම බලන්නකො .

Screen shots >>







Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment