The walking dead : season one

       
 මිනීමැරුමකට පොලීසියෙන් රැගෙන යන අපරාධකරුවෙක් !!! නිවසක තනිවූ කුඩා දැරියක් !!! එකවරම පැතිර යන ඇවිදින මළවුන්ගේ වසංගතයක් ,
      අවසානයෙදි අපරාධකරුවා දැරියගේ ආරක්ෂකයා බවට පත්වේ,  ඇවිදින මළවුන්ගෙන් බේරීම සඳහා මේ දෙදෙනා යන ගමනේ අවසානය කෙබඳු වේද?  අනිවාර්යයෙන් play කරල බලන්න ..

මේ ගේම් එකේ පළවෙනි epsode එක play කලාට පස්සෙ   අනිත් epsode ලබාගැනීමට. Phone memary / android /obb  වල ඇති walking dead   data file එක වෙන ස්ථානයකට දමා  lucky patcher මගින් හැක් කරගන්න . ඉන් පසුව නැවතත් data file එක පැරණි ස්ථානයටම දමන්න..   මොකද හැක් කරනකොට data file එක delete වෙනව..(එහෙම උනොත් මුලු ගේමම ආයෙ ඩවුන්ලෝඩ් කරන්න වෙනව) ඊට පස්සෙ ඔබට පුළුවන් අවශ්‍ය epsode download කරන්න .

Screen shots






Download >> මෙතන click කරන්න

මෙම android game එක හැක් කරන ආකාරය   මෙතනින්  බලන්න >> Click here
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. Oka patta...nova 3 freedom edition game eka gahapu neti aya pahala link eken ganna..
    http://adf.ly/1o1KL9

    ReplyDelete