Six- Guns : Gang Showdown ( mod )

Six guns කියන්නෙ , මෑත කාලෙ ආපු සුපිරිම open world ගේම් එකක්. ( open world කියන්නෙ අපිට ඕන විදිහට ඇවිදින්න කරන්න පුළුවන් ඒවට )  මේකෙ ප්‍රධාන චරිතෙ කවුබෝයි කෙනෙක්,  නපුරට එරෙහිව සටන්කරන්නත් , මෙයාගෙ බිරිඳට මොකක්ද වුනේ කියල හොයාගන්නත් අපි මෙයාට උදව්කරන්න ඕන. Grapic එහෙම සුපිරියටම තියෙන මේ ගේම් එකේ අස්වයන් පිටේ යන්න , වෙඩිතියන්න වගේ දේවල් අපිට කරන්න පුළුවන් .. මම ඔයාලට අරගෙන ආවෙ mod ගේම් එක, මේකෙ ඕනතරම් සල්ලි තියෙනව ඕගොල්ලන්ට ඕන දෙයක් ගන්න .  මේක play කරන්න අවම වශයෙන් 512 ram එකක් අවශ්‍යයි .. ගේම් එකේ zip file එක 350 mb වගේ වෙනව.. extrct කරගත්තම 780 mb වෙනව..

( මේක මොඩ් එකක් නිසා අනිවාර්යයෙන් data off කරල play කරන්න . නැත්තම් ඔයාව මාට්ටු වෙන්න පුළුවන් )

Screen shots





Download >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment