Shadow fight two : mod

Shadow fight two කියන්නෙ අද වෙනකොට ඉතාමත් ඡනප්‍රිය ගේම් එකක්.. මේක play කරපු නැති අය හොයාගන්නත් අමාරුයි . ඒ කොහොම උනත් මම කට්ටියට shadow fight two එකේ මොඩ් එක අරගෙන ආව. මේකෙ අපිට ඕන තරමක් සල්ලි තියෙනව. අරගෙනම බලන්නකො . මේ මොඩ් එක 100% ශුවර් . මොකද මමත් මෙතනින් අරගෙන තමයි ගැහුවෙ.මේක100mb වෙනව  , මගදි  ඩවුන්ලෝඩ්  කරන ඒවත් එක්ක 200mb වෙනව  සම්පූර්ණ ගේම . 512 ram ඉදල ඕන එකක වැඩ.

Screen shots >>






Download >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment