Limbo : The dark hero


මේක adventure ගනයේ ලස්සන ගේම් එකක්, තමන්ගෙ නැතිවුන සහෝදරියව සොයාගෙන අදුරු  වනාන්තර , බියකරු ප්‍රදේශයන් හරහා යන පිරිමි ළමයෙක් ගැන තමයි මේකෙන් කියවෙන්නෙ. නපුරු මකුළුවන් , දරුණු මර උගුල් පසු කරමින් අදුරු ලෝකයේ ඉදිරියටම ගමන් කරන අපේ වීරයට උදව්කරන්න තමා අපිට තියෙන්නෙ .මේ ගේම් එකේ size එක 120mb වෙනව. මේක play කරන්න අවම වශයෙන් 1 gb ram එකක් අවශ්‍ය වෙනව. Mali-400 ඉඳල ඉස්සරහට තියෙන ඕනම gpu එකක මේක වැඩ.

Screen shots





Download >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: