Parallel Space : Multi Accounts


මේ පාර අරගෙන ආවෙ ගේම් ගහන කට්ටියට ගොඩක් වැදගත් වෙන ඇප් එකක්. මේ ඇප් එකෙන් coc , boom beach වගේ ගේම් account  දෙකක් play කරන්න පුළුවන් . ඒ වගේම facebook , viber , whats app , imo වගේ ඇප් වලින් උනත් account දෙකක් හදාගන්න මේක සුපිරිම භාණ්ඩයක්.

Screen shots



Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment