Brothers : Tale of two sons

       
අසනීප වුණු තමන්ගෙ පියාට  බෙහෙත් හොයාගෙන දුෂ්කර ගමනක් යන සහෝදරයන් දෙන්නෙක් ගැන තමයි මේ ගේම් එකේ තියෙන්නෙ. මේ ගේම් එකේ ගොඩාක් ලස්සන grapic සහ සුන්දර කතාවක් තියෙනව . මේක ගහන්න ඕගොලන්ට අවම වශයෙන් 1 gb ram  එකක් අවශ්‍යයි. ගේම් එකේ සයිස් එක 750 mb වෙනව. Data සහ apk වෙන වෙනම අරගන්න

Screen shots







Download
 >> මෙතන click කරන්න
Share on Google Plus

About තරිඳු ලක්ශාන්

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment